Wednesday, May 9, 2018

ලොවපුරා සජීවීව HIV වයිරසයේ ක්‍රියාකාරිත්වය ජනමාද්‍ය මගින් බලාපොරොත්තු වන්න

මගේ මීලග ලිපියට පෙර කලින් ලිපියකින් ඇනෝ කොමෙන්ටුවක් වැටෙනවා මේ චෝදනාවට මුලින්ම හේතු සහිතව කරුණු දක්වන්න ඕනේ.

{
ලාංකික සිතුවිලි,

කරුණාකර බොරු කියමින් ජනයා නොමග යවන්න එපා මිත්‍රයා,

මේ බලන්න , එච් අයි වී බොරුවක් නොව සැබෑවක්ම බවත් ඒ ගැන සියලු තොරතුරු මෙහි පැහැදිලිව තිබේ.

http://economatta.blogspot.com/2018/05/blog-post_76.html

වීඩියෝව සඳහා සබැඳියක් පහත තිබේ.

https://www.livescience.com/62508-hiv-infect-cells-real-time-video.html?utm_source=notification

}

දැන් බලමු මේ Christl Meyer විද්යාඥයවරිය පෙන්වාදෙන කරණය මෙහිදී ඇය පෙන්වාදෙනවා සමහර flu vaccine ලබාගත් පුද්ගලයන්ට HIV වලදී ඇතිබව ලක්ෂණ නිසා මේ flu vaccine එක ඉවත් කරගන්නවා.




මුලින්ම කියන්න ඕනේ ලෝකේ කිසිම පිළිගත් පරික්ෂනාගරයක පිළිගත් විද්යාඥයෙක් HIV වයිරසයක ක්‍රියාකාරිත්වය  කැමරාවක වීඩියෝවක් ලෙස හසුකරගන නෑ!

දැන් කියයි එක බොරුවක් වහගන්න තව බොරුවක් කියනවා කියල.

මිට පෙර ඔවැනි සෙප්පඩ විජ්ජාවක් කලේ 2009 වනි ඈත කලයෙකදී



මිට මුල් වෙන්නේ C Davis and Mount Sinai School of Medicine  නමැති ආයතන දෙකයි,  මෙතෙක් කලකට කිසිම  පිළිගත් විද්යාඥයෙක් මේගැන කතාකර නෑ මේ ආයතනයේ පැටිකිරිය දැන් බලමු

http://www.davisvanguard.org/2014/09/does-uc-davis-whistleblower-system-work/

මෙහිදී මේ ආයතනයේ සේවිකාවක් නඩුපවරා වන්දි ලබාගන්නවා හේතුව ආයතනය නිසි ප්‍රතිපත්ති අනුගමනය නොකර කරන පරීක්ෂණ ගැන තම ඉහල නිලදාරින්ට පැමිණිලි කලවිට ඇයව තනතුරින් ඉවත් කරනවා ඉන්පසු ආයතනයට විරුද්දව පවරන නඩුවෙන් ආයතනය පරාද වීමයි වෙන්නේ.

දැන් මෙපමණ කලකට පසු කිසිම පිළිගත්  විද්යාඥයෙක්  මේ ගැන වචනයක් කතානොකරන කලකදී තමයි
අපේ ඉකොනෝ නව සොයාගැනීමට අදාළ ලින්ක් එක දමන්නේ https://www.livescience.com/62508-hiv-infect-cells-real-time-video.html?utm_source=notification

අපි මිට තව සතියක් පමණ දීල බලමු මෙය ඇත්තනම් සියලුම ජනමාද්‍ය වල මෙය පළවනු ඇති.

2 comments:

  1. ලාංකික සිතුවිලි,

    සෑම මෙවැනි පොදු ප්‍රශ්නයකදීම මෙන් හේතු සහිතව කරුණු දක්වන්න දක්වන්න එයට විරුද්ධ කිහිප දෙනෙකුත් සිටින බව නිරීක්ෂණය විය. වෙනස්වීමට බිය පුද්ගලයන්/ තිබෙන විදිහ හොඳ යයි සිතන පිරිස් මේ වර්ගීකරණයට අයත්, තිබෙන විදිහට ගැටගසාගෙන ජීවත්වීම වෙනස්වීමට උත්සාහ කිරීම අවධානමට වඩා පහසුදායක බව ඔවුන් සිතති. ඇත්තෙන්ම මේ දුර්වලතාවය අප රටේ දුප්පත්වීම යනාදී බොහෝ ප්‍රශ්න වලට මුල වෙයි.

    ඔබේ විග්‍රහය අනුව අනෝමා ජනාදරිගේ ලිංගික අධ්‍යාපනික ග්‍රන්ථය විද්‍යානුකුලව ග්‍රහණය කර ගන්නේ කෙසේද?

    //විනීරියෝලොජි සහ කාම ශාස්ත්‍රය හෙවත් සේක්සොලොජි අප සමාජයට ඉතාමත් වැදගත් වුවත් ඒ පිලිබඳ කතා බහ ඇත්තේම නැති තරම් ය. අප රටේ මේ ක්ෂේත්‍රය පිළිබඳව තිබෙන අතිශය රහස්‍යභාවය නිසා යතාර්තවාදීව කථා බහ කරණ අය දුර්ලභ බවත් පාසල් වල මෞත්‍ර ලිංගික පද්ධතිය ඉගැන්වීමට මැලි ගුරුවරියන් බහුල බවත් ඔවුන් බොහෝ විට උගන්වන්නේ මෞත්‍ර ලිංගික පද්ධතියේ මෞත්‍ර කොටස පමණ කි.

    මෙවැනි තත්ත්වයක් මත අනෝමා ජනාදරී අපේ ප්‍රකට නිළිය ලිංගික අධ්‍යාපනික ග්‍රන්ථයක් පසුගිය දා එළි දැක්වුයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ද විශාල හිඩැසක් පුරවාලමිනි.

    අනෝමාගේ මේ සද් කාර්ය අගය කරණු වස් ඇගේ “ප්‍රේම ජවනිකා” නමැති කෘතිය පිලිබඳ විද්වත් විචාර සම්මන්ත්‍රණයක් වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහභාගී වී පවත්වයි.

    එළැඹෙන 16 වෙනි බදාදා සවස 3.00 ට පිටකෝට්ටේ භූ විද්‍යා හා පතල් කාර්යාංශ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වෙන මේ වැදගත් අවස්ථාවට දේශක වරුන් වශයෙන් සහභාගී වන්නේ ලිංගික අධ්‍යාපනික ක්ෂේත්‍රයේ වඩාත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරණ ගෞරවණීය වෛද්‍ය ජානකී විදානපතිරණ ( ප්‍රජා වෛද්‍ය විශේෂඥ),මහාචාර්ය කොල්වින් ගුණරත්න( කුලපති – වෛද්‍ය පීඨය) ,වෛද්‍ය කාලෝ ෆොන්සේකා,පවුල් සෞඛ්‍ය සැළසුම් පිලිබඳ ආයතනයේ වෛද්‍ය අධ්‍යක්ෂක හරිශ්චන්ද්‍ර යකන්දාවල යන විද්වතුන් වේ.

    ලිංගික ගැටළු පිළිබඳව පීඩා විඳින මහා ජනතාවට මෙන්ම ඒ විෂය පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාර්තීන්ට එකසේ මෙම සම්මන්ත්‍රණය වැදගත් වේ.සියලු දෙනාට මේ අවස්ථාවට නොමිලේ සහභාගී විය හැකි බව සංවිධාන මණ්ඩලය දන්වයි

    – අනෝමා ජනාදරි//

    ReplyDelete
    Replies
    1. //සෑම මෙවැනි පොදු ප්‍රශ්නයකදීම මෙන් හේතු සහිතව කරුණු දක්වන්න දක්වන්න එයට විරුද්ධ කිහිප දෙනෙකුත් සිටින බව නිරීක්ෂණය විය. වෙනස්වීමට බිය පුද්ගලයන්/ තිබෙන විදිහ හොඳ යයි සිතන පිරිස් මේ වර්ගීකරණයට අයත්, තිබෙන විදිහට ගැටගසාගෙන ජීවත්වීම වෙනස්වීමට උත්සාහ කිරීම අවධානමට වඩා පහසුදායක බව ඔවුන් සිතති. ඇත්තෙන්ම මේ දුර්වලතාවය අප රටේ දුප්පත්වීම යනාදී බොහෝ ප්‍රශ්න වලට මුල වෙයි.//

      මිට විරුද්ද වෙන පුද්ගලයෝ ඔබකියන විදියට කීප දෙනක් නෙමෙයි, HIV වයිරසය අදත් ඇතිබව පරික්ෂා කිරීමට කරන Polymerase chain reaction ක්‍රමය සොයාගත් නොබෙල් ත්යාගලාබි Kary Mullis කියන්නේ ඔහුගේ පරීක්ෂණය මගින් කිසිවිටකත් HIV මගින් AIDS සෑදෙන බව කිසිදු විද්‍යාත්මක පත්‍රිකාවක් කිසිවෙකුට මෙතක් ඉදිරිපත් කල නොහැකි වූ බවයි.
      https://www.youtube.com/watch?v=IifgAvXU3ts&t=10s

      Dr peter duesberg කියන්නේ මේ ගැන මුල්ම පරීක්ෂණ කිරීමට නියම කල විද්‍යාත්නයයි ඔහුත් කියන්නේ මෙතන මහා බොරුවක් වූ බවයි
      https://www.youtube.com/watch?v=pB8g0b-FkW0

      මේ තියෙන්නේ මේ පරීක්ෂණ ගැන මුල් විද්‍යාත්නයන් කියන දෙයයි https://www.youtube.com/watch?v=dLY7lWchHL4

      Delete