Tuesday, May 15, 2018

ඖෂධ මාෆියාව ජනමාද්‍ය පාවිච්චි කරන ආකාරය



Sharyl Attkisson නම් ජනමාද්‍ය වෙදිනිය CBS ප්‍රවුර්ති සේවයේ සේවය කල ජනමාද්‍යවේදිනියක් ඇය මෙහිදී පෙන්වාදෙන්නේ කෙසේද බලවත් ඖෂධ  සමාගම් සමාජමාද්‍ය සහ පිළිගත් වෙබ් අඩවි මහින් මහජනතාව නොමග යවන්නේ කියල උදාහරණ https://en.wikipedia.org අඩවියේ ඔසු ගැන සදහන් තොරතුරු වලින් 90% පමණ සාවද්‍ය වීමට හේතුව මේ ඖෂධ  සමාගම්  කුලියට ගනුලබන සමාජ මාද්‍ය හසුරවන්නන් විසින් කරනු ලබන විකුර්ති කිරීම බව ඇය පෙන්වාදෙනවා.

යම් විදියකින් කිසියම් පුද්ගලයෙක් ඖෂධ  වර්ගයක වරදක් පෙන්වාදෙන විට අදාළ වරද පෙන්වන ජනමද්යටත් අදාළ ජනමාද්යවෙදියාටත් පුද්ගලික ලෙස පහරදී ඔවුන්ගේ අදහස සමාජය ඉදිරියේ පිළිගත නොහැකි බොරුවක් බවට පත්කිරීමයි සිදුවෙන්නේ.

මා මේ මාතෘකාව විශේෂයෙන් තෝරාගන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි මගේ http://economatta.blogspot.com/2018/05/blog-post_76.html
ඉකොනෝ ඉතා වැදගත් තොරතුරක් ඔහුගේ අඩවියේ පලකරනවා එනම් HIV වයිරසයක් ලිංගික ක්‍රියාකාරිත්වය තුලින් ආසාදනය වන්නේ කෙසේදැයි මුල්ම වීඩියෝ දර්ශනය පලකිරිමෙනුයි.

මෙහිදී වැදගත්ම දේ තමයි මෙතෙක් HIV පරීක්ෂණයකින් HIV ශරීරගතවී ඇද්දැයි සොයන්න පවා මේ වයිරසය ඇද්දැයි යන්න තහවරු කරගන්නේ ප්‍රතිදේහ ඇත්නම් පමණයි නමුත් මෙන්න ඉකොනෝ ඉදිරිපත්කරනවා සජීවී කැමරාවක රූපගත කිරීමක්.

මෙවැනි අතිවිශිෂ්ට සොයාගැනීමක් තවම කිසිම පිළිගත් ජනමාද්යක සටහන් වෙන්නේ නෑ   Sharyl Attkisson පෙන්වාදෙන විදියට සමාජමද්‍ය වල හතු පිපෙන්නා වගේ නොපිළිගත් වෙබ් අඩවි කීපයක් සහ කවුරුත් නොදන්නා වැඩි පිළිගැනීමක් නැති පුද්ගලයන් සමුහයක් තමයි මේ සොයාගැනීම ඉදිරිපත් කරන්නේ.

2009 දී කරන ලද මෙවැනිම සොයාගැනීමක් කිසිම වැදගත් කමක් නැතිව වැළලී යනවා.

මෙලෙසයි ලෝකයේ මිනිසුන් නොමගයවන්නේ, මාවිසින් කිව්වා කලින් විස්වාසනීය මාද්‍ය සොයාගන්න ආකාරය පෙන්වාදෙනවා කියල, මිට මුල්ම පාඩම   
ඉකොනෝ http://economatta.blogspot.com/2018/05/blog-post_76.html මේ පෙන්වාදෙන ප්‍රවුර්තිය ගැන ඇස ගසාගෙන සිටීමයි.

ඔබට තේරෙයි සිදුවන්නේ කුමක්ද කියල

No comments:

Post a Comment