Wednesday, March 28, 2018

ඔටිසම් සහ සිරස



ඉහත දැක්වෙන්නේ සිරස මාද්‍ය ඔස්සේ ඔටිසම් ගැන කරන විස්තරයයි.
පහත දැක්වෙන්නේ ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලය තුල 2015 දී කොන්ග්‍රස් සභික බිල් පොසි විසින් ඉදිරිපත් කරන විස්තරයයි   





මෙහිදී ඉදිරිපත් වන්නේ කුමක්ද ? ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් වෙන මේ කාරනාව වෙන මොකවත් නෙමෙයි 2004 දී ඇමරිකාවේ Centers for Disease Control and Prevention https://www.cdc.gov ආයතනයේ ඉහලම වෛද්යවරයෙක් වන  William Thompson විසින් වැක්සින් සහ ඔර්ටිසම් අතර සම්බන්දය තහවරු කිරීමට කරන ලද පරීක්ෂණයේ වැක්සින් ලබාදුන් දරුවන්ට මාස 18 තේ 36 අතර ළදරුවන්ගේ ඔටිසම් වැළදීමේ ප්‍රවනතාවය 340% බව තහවරුවීම නිසා සිදුකරනු ලබන්නේ අදාළ තොරතුරු සියල්ල විනාශ කර ඔටිසම් සහ වැක්සින අතර සම්බන්දයක් නොමැති බව ප්‍රසිද්ධ කිරීමයි.
මේගැන පරීක්ෂණ කරන ලෙස 2015 දී කරන ඉල්ලීමයි මේ පෙන්වන්නේ.


මෙවැනි දෙයක් සිදුවී තිබියදී කිසිවක් නොදැන නන්දොඩවීම කොච්චර හාස්යජනකද ?

2 comments:

  1. ඇත්ත. මේ මොන නිවට නායකයොද..? රට හදන්න කිසිම උවමනාවක් නැහැ..තමන්ගෙ බලය සදහා විතරයි මේ අය වෙහෙසෙන්නෙ.. මහින්ද,රනිල්, මෛත්‍රි,අනුර මේ හැමෝම එහෙමයි... මහතීර් මොහොමඩ්, ලි ක්වාන්යු, නෙල්සන් මැන්ඩෙලා, Deng Xiao Peng, Vladimir Putin වගේ රටට ආදරේ කරන නායකයො කවදා මේ රටට ලැබෙයිද? හරි නායකයෙක් ආවොත් අවුරුද්දෙන් මේ රට ගොඩ දාන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. මට පැහැදිලි නෑ ඔබ හරි පොස්ට් එකටද කොමෙන්ට් කරන්නේ කියල, නමුත් ඔබේ කොමෙන්ට් කරන්නේ "ඔටිසම් සහ සිරස" කියන එකට නම් මට කියන්න තියෙන්නේ මේක රටේ පාලකයාට නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි රටේ මිනිසුන් දැනුවත් වෙන්න ඕනේ, මොකද රටේ පාලකයා මෙවැනි විශාල සමාගම්වලට විරුද්ධව යනවා කියන්නේ තම ජීවිතයත් නැතිවෙනවා කියන දෙයයි

      Delete