Tuesday, March 7, 2017

ඉකොනෝ මැට්ටා ගේ වැක්සින් ලිපියට පිළිතුරු.



අජිත් ලියපු https://kolambagamaya.blogspot.com/2017/03/blog-post.html  ලිපියෙන් ඉකොනෝ මැට්ටා ගේ අඩවියේ පලවී ඇති ලිපි 2ක් ගැන දැනුවත් උනා.

මේ තියන්නේ ඒ ලිපි 2කයි

01 ලිපිය https://economatta.blogspot.co.uk/2017/02/blog-post_20.html
02 ලිපිය https://economatta.blogspot.co.uk/2017/02/blog-post_26.html

මෙනිසා කොමෙන්ටුවක් ලිවීමට හිතුවත්  ඉකොනෝ මැට්ට හේතු දක්වල තියන දේ එකින් එක විහ්ස්ලේෂණය කලයුතු යයි සිතනවා.

ඉකොනො මෙහෙම කියනව 

//මේ නිසා, කවර හේතුවක් නිසා හෝ ස්වේච්ඡතාව ඇති දරුවෙකුගේ එම රෝග ලක්ෂණ හඳුනා ගන්නට ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත ලබා දීමෙන් පසුව ගත වන කාලයේදීය.

ඒ නිසා, බොහෝ දෙමවුපියන්ට පෙනෙන්නේ මේ එන්නත ලබා දීමෙන් පසුව නිරෝගීව වැඩෙමින් සිටි සිය දරුවාගේ වර්ධනය බාල වූ බවයි. මේ හේතුවෙන්, ස්වේච්ඡතාව තිබුණු දරුවන් සිටි බොහෝ දෙමවුපියන්ට පෙනුණේ වේක්ෆීල්ඩ් එළිදරවුව ඇස් පනාපිට පෙනෙන ඇත්තක් බවයි.   //

වැක්සින් නිසා ඔවිසම් තත්වය ඇතිවියහැකි ජාන සක්‍රිය වීමෙන් ඔටිසම් වැළදිය හැකි බව මේවනවිට පිළිගන ඇත්තේ ඩොලර් බිලියන 3ට වඩා රෝගීන්ට ඇමරිකානු රජය ගෙවීමෙන් පසුවයි.

උදාහරණ



දැන් වැක්සින් සහ ඔට්සම් අතර සිදුවෙන වැඩේ ගැන අපුරු වගේම සරල විස්තර කිරීමක් තියනව  




දැන් අපි ඉකොනෝ Thimerosal ගැන කියන දේ බලමු 

//මේ විරෝධය ඇති වන විට නිෂ්පාදනය කළ බොහෝ එන්නත් වල තිමරසල් (Thimerosal) ලෙස හැඳින්වෙන රසදිය සංයෝගයක් විෂබීජ නාශකයක් ලෙස යොදා ගැනුණේය. රසදිය ද්‍රව ලෝහයක් ලෙස එහි ශුද්ධ මූලික ස්වරූපයෙනුත්, කාබනික රසදිය සංයෝග ලෙසත්, අකාබනික රසදිය සංයෝග ලෙසත් පවතී. ඇතැම් මාළු වර්ග වැනි ආහාර වල ඇති කාබනික රසදිය සංයෝග (මෙතිල්මර්කරි) විෂ සහිත ලෙස සැලකෙන අතර ස්නායු ආබාධ හා වකුගඩු රෝග ආදියට හේතුවේ. තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ.//


 මම අබියෝග කරනවා { තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ.} මේ කියමන ඔහු උපුටා ගත්ත  තැන පෙන්වන ලෙස.


මොකද ලෝකයේ  Thimerosal කරන ලද පර්යේෂණ ඇත්තේ 3කට අඩු ප්‍රමාණයක් මේ 3න් 1 ක්  සිදුවී ඇත්තේ 1940 ගණන් වල 
මේතියෙන්නේ කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලය කරනලද පර්යේෂණයයි 



මේ  ඉහත පර්යේෂණය යොදාගන ඇමරිකානු කොන්ගසයේ ඉහලම දොස්තර වරුන්ගෙන් ප්ප්‍රශ්න කරනවා 



මෙහිදී අසන ප්‍රශ්නය මේ Thimerosal නිසා ඔටිසම් හැදෙනවද ? එහෙම නැද්ද ? කියන එකයි ලෝක ප්‍රසිද්ද ඉහලම වක්සින් ප්‍රමිතිය හදන ආයතනයේ දොස්තර වරිය කියනවා Thimerosal වැලින් ඔටිසම් හැදෙනවද නැද්ද කියනදේ කියන්න බැරිබව, හැබැයි ඉකොනෝ කියනවා එය මල සමග ශරීරයෙන් පිටවෙන බව.

දැන් අපි බලමු Andrew Wakefield කතාව ඉකොනෝ කියනවා වගේ තමයි ඔය සිද්දිය වෙන්නේ හැබැයි ඉකොනෝ කතාව සම්පුර්ණයෙන් කින්නේ නෑ එංගලන්ත අධිකරණයෙන් වයිද්‍යසහතිකය අහෝසි කරන්නේ   Andrew Wakefield විතරක් නෙමයි මේ පරීක්ෂණයට සම්බන්ද තව දොස්තර වරු දෙදෙනෙකුගේ සහතික තගනම් කරනවා, මේ නඩුව සදහා එක දොස්තර වරයකුට පවුම් ලක්ෂ 5ක් වැයකරන්න ඕනේ, මෙනිසා අධිකරණය ඉදිරියට යන්නේ doctor John Walker-Smith පමණයි ඔහු 


නවුවෙන් දිනපු බව වාර්තාවන්නේ ඉතා සුළු මාද්‍ය වල පමණයි.

//මේ පර්යේෂණ පත්‍රිකාවෙන් මතු කළ සැකය ඔස්සේ තවත් පර්යේෂකයින් බොහෝ දෙනෙකු වඩා විශාල නියැදි යොදා ගනිමින් පර්යේෂණ කළත් ඔවුන් කිසිවකුටත් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් සොයා ගැනීමට නුපුළුවන් විය.//

ඕක තමයි දොස්තර විලියම් තොම්සන් වසර 10 ට පමණ පසු සදහන් කරන්නේ තමන් විසින් කළු ඇමරිකානු දරුවන්ට වැක්සින් වලින් පසු ඔටිසම් වැළදීමේ අවදානම 340% බව සනාත වූ තොරතුරු විශාල කුණු බක්කියකට එකතු කර විනාශ කල බව කියනවා, එම කියමන ඉකොනෝ කිව්වා  වගේ අනවසරයෙන් පටිගත කරනවා විතරක් නෙමෙයි දොස්තර තොම්සන් ඇමරිකාවේ කොන්ග්‍රස් සභික බිල් පොසි මාර්ගයෙන් කොන්රසයට ඉදිරි පත් කරනවා 



ඉකොනෝ කියන //කියන ආකාරයේ දත්ත විනාශ කිරීමක්ද සිදුවී නොමැති අතර ඕනෑම පර්යේෂකයෙකුට //
නොමග යන්න පුළුවන් බොහෝදෙනා ඔබ ඉහත කොන්ග්රස් සභික බිල් පොසි ගේ කතාව අසුවනම් පැහැදිලියි එම තොරතුරු විනාශ කලබව.
නමුත් පරිගණක වල අදාළ තොරටුහ්රු දත්ත ලෙස පවතිනවා Freedom of Information Act: FOIA තුලින් මේවා සොයාගන්න පුළුවන් 
නමුත් ප්‍රශ්නය තියෙන්නේ හරියට අදාළ ප්පරීක්ෂණය ගැන දන්නේ කල පුද්ගලයන් පමණයි, මෙතන වෙන්නේ බ්‍රයන් හුකර් විසින් තොම්සන් ගේ ආදාර ඇතුව අදාළ පර්යේෂණ තොරතුරු සොයාගන නැවත පෙන්වනවා.

මෙහිදී කොන්ග්‍රසයට යන බිල් පොසි කියන්නේ මේගැන පර්යේෂණයක් කර කොන්ග්‍රසයට ඉදිරිපත් කරන ලෙසයි මෙය සිදුවි වසර 2ට ආසන්න උනත් තවම කිසිම පර්යේෂණයක් කරන්නේ නැත්තේ ශ්‍රී ලංකාවේ බැදුම් කර සොරුන් බේරාගැනීමට ප්ර්ලිමේන්තුව විසුරුවා හැරිය වගේ යම්විදියකින් මෙය ලෝකයට සනාත උනොත් ඇමරිකානු ජනතාවට ඩොලර් ට්‍රිලියන ගණනක් වන්දි ගෙවා ඇමරිකානු රජයට බංකොලොත් බාවය ප්‍රකාශ කිරීමටයි සිදුවෙන්නේ.

මෙනිසා මේ සිදුවීම කාලයත් සමග යටයයි.

ඉකොනෝ කියනවා බ්‍රයන් හුකර් සහ විලියම්  තොම්සන් වංචනිකයන් නොවන බව, ඔහු මෙහෙම කියන්න වැදගත් හෙතුව්වක් තියනවා දැනට විලියම් තොම්සන් ට කිසිම චෝදනාවක් කිසිම මාද්යකින් ඉදිරිපත් වෙලා නෑ මෙනිසා මෙ ලිපිය ලියන මොහොතේදීත් ඔහු ඇමරිකාවේ https://www.cdc.gov/ ආයතනයේ සේවය කරනවා විතරක් නෙවයි පසුගිය ඔබාමා රජයෙන් විලියම් තොම්සන් ට whistleblower status ලබාදී ඇති බව ඉකොනෝ කියන්න මැලි වෙනවා.


ඇමරිකාවේ සමාන අධිකරණ ක්‍රමයක් තියන ඉතාලියේ http://www.ageofautism.com/2015/01/recent-italian-court-decisions-on-vaccines-and-autism.html

ඔටිසම් සහ වැක්සින් අතර සම්බන්දයක් ඇතිබව අධිකරණ  තීන්දුවක් ලබාදීමට හේතුවෙන්නේ වැක්සින්  නිපදවන සමාගම GlaxoSmithKline ලබාදී ඇති රහසිගත වාර්තාවක් මගිනුයි.

මිට අමතරව දියුණු ලෝකයේ රටක්වන ජපානය MMR වැක්සිනය ලබාදෙන්නේ නෑ https://vactruth.com/2016/06/23/japanese-government-bans-mmr-vaccine/  

තව වැදගත් දෙයක් තියනවා මෙතන ප්‍රශ්නය තියෙන්නේ MMR වැක්සිනයේ පමණක් නෙමෙයි තවත් වක්සින් 56 පමණ දරුවා වසර 5 වන විට ලබාදෙනවා මෙහිදී වැක්සින් පාවිච්චි නොකරන විශාලම ජනගහනයක් ඇමරිකාවේ සිටිනබව බොහෝ දෙනා දන්නේ නෑ  මෙනිසා වැක්සින් ලබාගන්න ළමයින් සහ වැක්සින් ලබා නොගන්න ළමයින් ආතර පහසුවෙන් පර්යේෂණයක් කරලා පෙන්වන්න පුලුවන් වැක්සින් ලබානොගන්න අය මෙතරම් පිරිසක් රෝගී වන බව. 

සමහර දොස්තර වරුන් ගෙන් අහපුවහම කියනවා මෙවැනි පර්යේෂණයක් කර ඇති බව නමුත් මෙය සම්පුර්ණ මුසාවක් බව තේරුම් ගැනීමට මෙය ප්‍රමාණවත්




හොද කල්පනාවෙන් බලන්න මෙතන ඉකොනෝ කරපු විදියට අපුරු නොමගයවිමක් මේ දොස්තර වරිය කරලා අවසාන ලෙස පිලිගන්නවා කිසිම පර්යේෂණයක් සිදුකර නැතිබව 

     

ඉහත තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ Dr. Oz  විසින් කියන දෙයක් ඔහු ගෙන් අහනව ඔබේ දරුවන්ට වැක්සින් ලබාදුන්නද කියල මෙහිදී ඔහු කියනවා "මට දරුවන් සතර දෙනෙක් ඉන්නවා මම ගෙදර කියාම මිසටර් oz, මගේ බිරිද කැමති නෑ වැක්සින් දෙන්න මෙනිසා වැක්සින් දුන්නේ නෑ කියල.
ඉකොනෝ කියනවා වගේ Dr OZ ගේ ළමයින්ට මේ වටිනා බෙහෙත් ලබාදෙන්නේ නැත්තේ දොස්තරගේ අහවල් එක කසන නිසා වෙන්න ඇති.

හොදට මතක තියාගන්න වැක්සින් වෙළදාම කියන්නේ ඩොලර් බිලියන ගණනක වෙළදාමක් කිසියම් කෙනෙක් මිට විරුද්ද වෙනවනම් ඔහුව විනාශ කිරීම හරිම පහසුයි. ඩොලර් බිලියන 2ට වැඩි මුදලක් යොදාගන ඕනෑම බයානක බෙහෙතක් දිව්‍ය ඔසුවක් කියල වෙළද පොලට යවන්න පුළුවන් වගේම පහත උදාහරණවලින් පෙනෙයි මේ සමාගම් එහෙම කරලත් තියනවා.


ඔය තින්නේ ඇමරිකානු අධිකරණයේ පලවී ඇති ලිපියයි දැන් ඔබ ඔය පුවතම කියවන්නේ ඕනෑම ජනමාද්යක් තුල කෙසේ පලවී ඇද්ද කියල, ඔබට පෙනෙයි මේ පුවත් කොතරම් දියාරු කරලද මිනිසුන්ට යවන්නේ කියල.

මේවා පෙන්වන මිනිසුන්ව හදුන්වන්නේ conspiracy theorists (කුමන්ත්‍රණ අදහස් ඇති මිනිසුන් ) ඉදිරිපත් කරන්නෙ කෙනෙක් විදියට ඉකොනොත් කරලා තියන්නේ ඕකයි පසුගිය ඇමරිකානු ජනපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප් දිනන බව කිව්වෙත් conspiracy theorists ල විතරයි ප්‍රසිද්ධ මාද්‍ය කිව්වේ හිලරි දිනන බවයි අපේ මිනිස්සුන්ට කෙටි මතකයක් තියන නිසා ඉහත සිදුවීම මතක තියාගත්තොත් ප්‍රමාණවත්.

8 comments:

  1. Nice post dude.

    Well written & well done.

    It seems many people are supporting so called huge multi-ethnic incorporations/ enterprises isn't it?

    ReplyDelete
    Replies
    1. AnonymousMarch 7, 2017 at 11:45 PM,
      Right now almost all scientific research had been funded by the Pharmaceutical Corporations, if they truly discover drugs that cure illness then technically they are putting them out of business.
      Pharmaceutical Corporation are not in the business of putting them out of business, According to them Vaccines can have an adverse to million in one, yet these companies insisted governments to grant immunity for themselves.
      Unfortunately people do not go deep in to identifying the mechanism.

      Delete
  2. ස්වාධීන පර්යේෂකයෙකුට වුණත් කිසියම් නිගමනකට එන්න වෙන්නේ දැනට තියෙන කරුණු මත පදනම්ව. ප්‍රමාණවත් තරම් කරුණු නැත්නම් විශ්ලේෂණ මෙන්ම නිගමනත් වැරදි වෙන්න පුළුවන්. කිසිවකුට මෙවැනි දෙයක් හරියටම කියන්න පුළුවන්කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. AnonymousMarch 7, 2017 at 11:48 PM
      //ප්‍රමාණවත් තරම් කරුණු නැත්නම් විශ්ලේෂණ මෙන්ම නිගමනත් වැරදි වෙන්න පුළුවන්. //

      ඉතින් මේගැන ප්‍රමාණවත් පරීක්ෂණ සිදුවී නැත්තම් වැක්සින් හොදයි කියල මිනිසුන්ට ලබාදෙන්නේ කොහොමද ?

      Delete
  3. වැදගත් විස්තර ගොන්නක්, ස්තුතියි

    මිනිසුන් නොමග යැවීම ජන්ම පුරුද්දක් බවට පත් කරගෙන සිටින යහපාලන හේන්චයියන් අතරින් එකෙකු වූ ඉකාණෝමැට්ටා වැනි වූන්, වූන්ගේ හාම්පුත්තුන්ගේ රටවලට හෝ කම්පනි වලට විරුද්ධව වචනයක් හෝ කියාවියැයි සිතීමම මුග්ද කමකි.

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා,

      //මිනිසුන් නොමග යැවීම ජන්ම පුරුද්දක් බවට පත් කරගෙන සිටින යහපාලන හේන්චයියන් අතරින් එකෙකු වූ ඉකාණෝමැට්ටා වැනි වූන්//

      මෙතන ඉකොනො මේ නොමගයැවීම කරන්නේ හිතා මතා නෙමෙයි, මුලින්ම ඔහු නොමග ගිහින් තමයි අනෙක් අය ඒ අංශයෙන් යවන්නේ, තවවිදියකින් ඔහු අවන්කවම කරන දෙයක් තමයි මෙය.

      මෙය ඉකොනොට විතරක් නෙමෙයි සාමාන්‍ය MBBS දොස්තරලටත් අදාලයි, මෙහිදී මම ඔබට මෙය කොතරම් විශාල මොලසේදීමක් ද කියල කිනනම් මගේ නෑදෑයන් සිටිනවා දොස්තර වරු MBBS උපාධිය ඇති අය (මේ අය තවම Phd එකක් ලබන්න විදේශ ගතවෙලා නෑ ) මේ සියලු දෙනාම වගේ තම දරුවන්ට මේ වැක්සින් ලබාදීලා තියනවා, මේ අතර මට කලකදී අපුරු පුද්ගලයෙක් හමුවෙනවා, ඔහුට මම මේ තොරතුරු අඩන්ගු DVD එකෙක් පෙන්වපුවම ඔහු කිව්වා අපුරු කතාවක්, ඔහුත් ඔහුගේ බිරිදත් තම දරුවන් උපදින විට ඉදල තියෙන්නේ විදේශයක මේ කියන්නේ 1990 දශකයේ, ඔහුගේ බිරිදගේ සහෝදරයෙක් ඇමරිකාවේ https://www.cdc.gov ආයතනයේ සේවය කරනවා, ඔහු වයිද්යවරයෙක් වගේම විද්යත්නයෙක් ඔහු තම සහෝදරියට කියනවා දරුවන් ලැබෙන විට කිසිම දොස්තර වරයකුගෙන් බෙහෙත් නොගන්නා ලෙස, එච්චර් විතරක් නෙමෙයි ළමුන්ට ඔය කියන වැක්සින් ලබාදෙන්නෙත් නෑ.

      අපි මෙතැන තේරුම්ගන්න ඕනේ දෙයක් තියනවා එක තමයි මෙය නොදන්නා දොස්තර වරු මෙය දිගින් දික්ගටම කරමින් යනවා නමුත් මෙය දන්නා අය සද්ද නැතුව ඉන්නවා මොකද මීට විරුද්ධ වෙච්ච පිරිසක් ගාතනය වෙනවා තව පිරිසකට විරුද්දව චෝදනා කරමින් ඔවුන්ගේ දොස්තර සහතිකය තහනම් කරලා තියනවා, මෙය ගැන බලාගෙන යන විට මට පුදුම හිතුන මෙය කොච්චර සංකීර්ණද කියල.

      මේ ක්‍රමය හැදිලා තියෙන්නෙම උපරිම මුදල් සුරාගන්න විදියට මම තව උදාහරණයක් දෙන්නම් හිතන්න ඔබට කිසියම් අපහසුවක් නිසා රෝහල් ගතවෙනවා
      ඔබ ඕස්ට්‍රේලියාවේ රක්ෂණය ඇති පුද්ගලයෙක් නම් ඔබට එක විදියකට සලකනවා ඔබ ශ්‍රී ලංකාවේ දුප්පතෙක් නම් ඔබට සලකන්නේ වෙන විදියකට, මම වෙනස පෙන්වන්නම් ඔබ ඕස්ට්‍රේලියාවේ නම් ඔබට ඔව්න් බෙහෙත් ලබාදෙනවා ඒවගේම ඔබේ සවුක්ය ඉතා හොදින් විමර්ෂණය කරනවා මෙනිසා ඔබට ලබාදී ඇති බෙහෙත් නිසා ජිවිත අවදානමක් තිබෙනවානම් ඔවුන් වහාම වෙනස් කරනවා, මේ නිසා ඔබ ජීවිතය බෙරෙනවා විතරක් නෙමෙයි අදාළ ඔවුෂද කොම්පැනි වලට විශාල මුදලක් ලැබෙනවා ඔබව ජිවත් කිරීම වෙනුවෙන්, දැන් ඔබ ශ්‍රී ලංකාවෙනම් ඔබට ලබාදෙන බෙහෙත් වලින් ඔබ මැරුණත් ඔබට වත්කමක් නෑ මේ පර්යේෂණ කරන්න වැය කරන්න මෙනිසා මැරෙනතුරු ඔබට ලබාදෙන බෙහෙත් වලින් ලැබෙන ලාබය මේ සමාගම් ලබාගන්නවා.

      මෙතන ලස්සනම දේ මෙවට සේවය කරන දොස්තර්වරු හිතනවා තමන් රෝගියාට උපරිම සේවය කල බව, තව විදියකින් මේ ක්‍රමය ඇතිවී තියෙන්නේ සමස්තයක් විදියට වැඩකරන දොස්තර වරුන්ටත් නොතේරෙන විදියට එකයි මේකේ තියන වැදගත් කම.

      තව සරලව කියනවනම් කෙනෙකුගෙන් ලබාගන්න පුළුවන් උපරිමය ඔවුන් ලබාගනන්ව.

      මම මේ අංශයේ විශාල දේවල් සොයාගන තියනවා, මගේ මිතුරකු ඉන්නවා ඔහු තමයි මේ රටේ තියන බහුජාතික සමාගමක දොස්තර වරුන් වෙනුවෙන් ලබාදියයුතු කොමිසන් මුදල් තීරණය කරන්නේ. මේ සමාගම විශාල සමාගමකුත් නෙමෙයි නමුත් සාමාන්‍ය වශයෙන් වසරකට ඔවුන්ගේ දොස්තර වරයෙකු වෙනුවෙන් ලක්ෂ 20ක් වැය කරනවා මම හිතන්නේ මේකේ දිග පළල දැනගැනීමට ඔය හොදටම ඇති.

      නමුත් අවාසනාවන්ත දේ තමයි මෙවැනි තත්වයක් ඇතිව තියෙද්දී මට කියන්න බෑ වේදමත්තුරු ලගට යන්න කියල ඊට හේතුව එකත් තවත් වංචා ලෝකයක් හැබැයි ඔබ හෙව්වොත් දුෂ්කර ප්‍රදේශවල වගේ ම සමහර වේදමත්තුරුත් ඉන්නවා ඉතා අවංක වගේම නිට්ටාවටම ලෙඩේ සුව කරන, මොවුන් හදුනාගැනීමට ඇති පහසුම විදිය මොවන් මුදල් පසුපස් නොයාමයි අනෙක් අපහසු කම තමයි කසාය පිලියල කිරීමේ අපහසුව .

      අනෙක් කරුණ හැම පොඩි අසනිමයටම දොස්තර වරු ලගට ගිහිල්ල antibiotic දෙන්න ඉස්සල්ල ගෙදර කරන ප්‍රතමාදාර ගැන දැනුවත් වෙන්න්න.

      Delete
  4. "The half-life of methyl mercury in blood, which is assumed indicate the total body burden, is usually assumed to be about 50 days. In contrast, in children receiving thimerosal in vaccines, the half-life of ethyl mercury in blood was 7 to 10 days, or 1⁄7 to 1⁄5 as long as that of methyl mercury. Therefore, in the two-month periods between vaccinations (at birth and at two four, and six months), all of the mercury should have been excreted, so that there is no accumulation."

    Clarkson, Thomas W., Laszlo Magos, and Gary J. Myers. "The toxicology of mercury—current exposures and clinical manifestations." New England Journal of Medicine 349.18 (2003): 1731-1737.

    "We also measured mercury levels in the administered vaccines and found that the stated amounts from the manufacturers were accurate and that the mercury in the vaccines was exclusively ethyl mercury. The presence of methyl mercury in the blood samples therefore suggests that sources of mercury other than thimerosal contributed to the total mercury measurements.

    A half-life for blood mercury was estimated using a 1-compartment model as described in “Methods.” The half-life of blood mercury was estimated to be 3.7 days for newborns, 2.0 days for 2-month-olds, and 2.2 days for 6-month-olds (Table 2). We also calculated the percentage of mercury that was distributed to the blood compartment at the time of vaccination. Assuming that 8% of the child’s body weight is blood, the estimate was 3.2% (95% CI: 3.0%–3.5%), lower than the 5% blood distribution for methyl mercury."

    Pichichero, Michael E., et al. "Mercury levels in newborns and infants after receipt of thimerosal-containing vaccines." Pediatrics 121.2 (2008): e208-e214.

    "Total Hg derived from im thimerosal is cleared from the infant M. fascicularis much more quickly than MeHg. The washout T1/2 of total blood Hg after im injections of thimerosal in vaccines is much shorter than the T1/2 of MeHg (6.9 vs. 19.1 days)"

    Ulfvarson, Ulf. "Distribution and excretion of some mercury compounds after long term exposure." International Archives of Occupational and Environmental Health 19.4 (1962): 412-422.

    "Expert consultation and data presented to the GACVS indicate that the pharmacokinetic profile of ethyl mercury is substantially different from that of methyl mercury. The half-life of ethyl mercury is short (less than one week) compared to methyl mercury (1.5 months) making exposure to ethyl mercury in blood comparatively brief. Further, ethyl mercury is actively excreted via the gut unlike methyl mercury that accumulates in the body."

    WHO (http://www.who.int/vaccine_safety/committee/topics/thiomersal/statement_jul2006/en/)

    I respect your right to believe anything and don't want to waste my time to change your "beliefs". I can help you (or anyone else) only if you really want to know the "truth" behind the statements of these youtube researchers and other social media researchers. Otherwise, I do not want to interfere here.

    Further, I have never denied that Mercury is toxic. It clearly is. Also, some vaccines contain sources of Mercury compounds which is a health concern. What I have explained is that the potential benefits of vaccines (including the usage of trace amounts of Thimerosal) outweigh any potential adverse effects significantly as per the current scientific knowledge.

    ReplyDelete
    Replies
    1. ඉකොනො,

      Thank you for the explanation, however information provided by you is inadequate please do read this

      https://www.ncbi.nlm.nih.gov/pubmed/23401210
      this is not from a social media guru at the end this is what says
      “However, our knowledge on this subject is still incomplete, and studies are required to address the predictability of the additive or synergic toxicological effects of etHg and meHg (or other neurotoxicants).”

      The very reason they have use such para is that know for sure how dangerous is this chemical is, so in the future if there is a research pointing its adverse effect these scientists will have a convenient excuse.

      Now my friend this is the head of the FDA who testifying in front of the US congress https://www.youtube.com/watch?v=y2MNGwNAnis
      To save your time listen from 5.25 congressman asked her a question that is does this mercury cause Autism YES or NO
      WHAT DID SHE SAY? I cannot give an YES or NO answer.

      So doesn’t that enough to know this is dangerous for the body.

      Also the heavy metal toxicity will be in the body for several years any brain damage will be visible not in two or three months but in years to come.

      This is what take place https://www.youtube.com/watch?v=OI39uRC2okA

      This is the very scientist https://www.youtube.com/watch?v=K7I7AwWQmec who explain the adverse effect of this chemical and he is one of the very few who did explain about the adverse effect of this. I am sure you midget not spend one hour listing to this but this is the reality.

      Remember there was only 3 studies that was conducted to find the toxcicity of Thimarasol in the world This is one from the Calgary university Canada
      https://www.youtube.com/watch?v=IHqVDMr9ivo

      However there where studies to test vaccine effectiveness remember friend out of 24 studies 22 had been done by fraudsters like this
      http://www.ageofautism.com/2012/11/wanted-by-the-feds-poul-thorsen-who-helped-pull-off-cdc-vaccine-autism-heist.html

      Delete